වැල්ලවත්තේදි කොටුවුනු එච්.අයි.වී.ආසාදිත තායි ගණිකාවන්ට කළයුතු දේ උසාවිය නියෝග කරයි
Loading...
එච්.අයි.වී. ආසාදනය වී ඇති තායි ජාතික ගණිකාව වහාම රටින්
පිටුවහල් කරන ලෙස ගල්කිස්ස මහෙස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ආගමන විගමන
පාලකවරයාට නියෝග කෙළේය.
එච්.අයි.වී. ආසාදනය වී ඇති තායි ජාතික ගණිකාව වහාම රටින් පිටුවහල් කරන ලෙස ගල්කිස්ස මහෙස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ආගමන විගමන පාලකවරයාට නියෝග කෙළේය.
වැල්ලවත්ත මුහුදු මාවතේ 42 වැනි පටුමඟ ආරම්භයේ පිහිටි රෙඩ් රෝස් සම්බාහන ආයතනය වැල්ලවත්ත පොලිසිය විසින් වටලා අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් සමාජ රෝග වාර්තාවක් කැඳවා තිබිණ.
එම වාර්තාවට අනුව සැකකාරියට එච්.අයි.වී. වයිරසය ආසාදනය වී ඇති බව හෙළි වී තිබිණි.
සැකකාරිය රටින් පිටුවහල් කරන තෙක් මිරිහාන රැඳවුම් කඳවුරේ ආරක්ෂිතව රඳවා තබන ලෙසද සම්බාහන ආයතනයේ අයිතිකරුගේ සහ ගොඩනැඟිල්ල අයිතිකරුගේ ප්‍රකාශ ලබාගන්නා ලෙසද තවදුරටත් නියෝග කෙළේය.

No comments: