ණය පියවා ගැනීමට නොහැකිව මව පුතා එක්ක ළිඳට පනී සන්වේදී අය නැරඹීමෙන් වලකින්න
Loading...
වවුනියාව ඕමන්ත පන්රිකෙයිදකුලම ප්‍රදේශයේ පාලු ළිදක තිබිලා අම්මගෙයි පුතාගෙයි සිරුර දෙක ඕමන්ත පොලීසිය සොයාගත්තා.
මියගිය කාන්තාව ණය මුදලක් ලබාගෙන තිබුණු අතර, පසුගිය 31වැනිදාට එම ණය මුදල නැවත ලබාදීමට නියමිතව තිබුණා.
මේ ණය මුදල පියවීම සම්බන්ධයෙන් බිරිද හා ස්වාමියා අතර බහින්බස්වීමකුත් ඇතිවී තිබෙනවා.
පසුව සැමියා පොලීසියට පැමිණිලි කර තිබුණේ තම බිරිද හා දරුවා අතුරුදන්ව සිටින බවටයි.
කොහොමවුනත් මේ මරණය ඝාතනයක් ද සියදිවි නසා ගැනීමක්ද යන්න පිළිබදව ඕමන්ත පොලීසිය පරීක්ෂණ පවත්වනවා
Loading...
No comments: