Lanka Net Gossip

කෝටි දෙකහමාරක සුපිරි මෝටර් රථය කුඩුපට්ටම් වෙන්න හැප්පුණු හැප්පිල්ල - වීඩියෝ

Loading...

McLaren වර්ගයේ සුපිරි මෝටර් රථයක් ලොස් ඇන්ජලීස් නගරයේදී තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුරට පත්ව තිබෙනවා. මෙම අනතුරින් ඩොලර් 185,000ක් (රුපියල් දෙකෝටි හැත්තැ දෙලක්ෂයක්) පමණ වටින McLaren රථය මුළුමනින්ම විනාශයට පත්ව තිබෙනවා.
අධික වේගයෙන් පැමිණි රථය රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව මෙලෙසින් අනතුරට පත්ව ඇති අතර ලොව සුපිරිම පන්නයේ මෝටර් රථ වර්ගයක් වන McLaren ධනවතුත් බොහෝ පිරිසක් අතර ජනප්‍රිය වාහනයක් බවයි පැවසෙන්නේ.
Loading...

No comments:

Powered by Blogger.