ආදරෙන් පරාද වෙලා ජිවිතේ විනාශ කර ගන්නේ නැතුව හිත හදා ගන්නේ මෙහෙමයි ඔබත් ආදරෙන් පරාද වුනාද එහෙනම් මෙන්න විසදුම
Loading...
ඉතින් යාළුවනේ කොහොමද ? අද විශ්මය තුලින් අපේ තරුණ පරපුරට ගොඩක් වැදගත් දෙයක් කතා කරන්න හිතුවා.තරුණ කාලේදී ඉතින් හැමෝම ආදරය කරනවනේ.හැබැයි ඉතින් ආදරය කරනවා වගේම එක පාරටම ආදර සම්බන්ධතා බිදිලාත් යනවා.අන්න ඒ වගේ වෙලාවට ශක්තිමත්ව ඒ දේට මුහුණ දෙන හැටි අද මගේ යාළුවන්ට කියලා දෙන්නම්.
ඉක්මනින් තමුන්ගේ හිතේ තියෙන දුක නැති කර ගන්න ඕනේ නම් ඔයා කල යුතු පලවෙනි සහ වැදගත්ම දේ තමයි ඔයාව දාලා ගිය කෙනා නැවත ඔයාගේ ජීවිතේට ඒවි කියන බලාපොරෝත්තුව හිතෙන අයින් කර ගන්න එක.ඔය දේ හිතේ තියෙන කම් ඔයාට ගොඩ ඒමක් නෑ.මෙන්න මේ දේ නිසා තමයි සමහරුන්ට ඛදඩැ ්ෙේසර ඉරු්න උනාම හිත හදා ගන්න ගොඩක් කල් යන්නේ.ඒ හින්දා එයා නැවත ඒවි කියන බලාපොරොත්තුව හිතින් අයින් කරලම දාන්න.
තමුන්ගේ හිත තුලට කා වැදි ඇති ආදර විශ්වාස(ඉැකසැෙි) වල පුස් බව හදුනා ගන්න.මේකත් ඉතාමත් වැදගත්.අපි ජිවත් වෙන සංස්කෘතිය, අපි බලන චිත්‍රපට , අපි අහන සින්දු මේ හැම එකකින්ම ආදරය කියන වචනය මාර විදියට පුම්බලා තියෙන්නේ.ඇත්තටම අපේ සාමජයේ ගොඩක් අය කරන්නේ ආදරය ප්රනැඑ කරලා සල්ලි හොයන එක.ඉතින් ඒවා වලින් තමයි ආදරය කියන ක්‍රියාවට අර්ථ නිරුපන දෙන්න අපි ඉගෙන ගන්නේ.මේවා තුලින් අපි අමුතු අමුතු වැරදි විශ්වාස වලට සිත එකග කර ගන්නවා.ආත්ම සහකරු/ සහකාරිය , මට ඔයා නැතුව බෑ , අපි දෙන්නා හම්බ උනේ දෛවයට අනුව , හැම ආත්මෙකදිම අපි එකට ඉන්නේ ඔන්න ඔය වගේ.එත් ඇත්තටම මේ දේවල් පිළිබද ඔයාගේ හිතේ දිගටම දැඩි වැරදි විශ්වාස තිබුනොත් නම් හිත හදා ගන්න අමාරු වෙයි.ඒ නිසා මේ වගේ විශ්වාස වලට සමු දීලා අලුත් විදියකට හිතුවොත් ඉක්මනට කදඩැ ඉරු්නමච එකකින් ගොඩ එන්න පුළුවන්.
සමහරු කියනවනේ තමුන් ආදරය කරපු කෙල්ල හරි කොල්ල හරි දාල ගියොත් එක අමතක කරන්න හොදම ක්‍රමය ජිවිතේ කාර්ය බහුල කර ගන්න එක කියලා.එක හරිම වැරදි කතාවක්.අපි කොයි තරම් කාර්ය බහුල උනත් අපිට නොකා ඉන්න පුළුවන් ද ? පහු වෙලා හරි කන්න හිතෙනවනේ. අන්න ඒ වගේ තමයි විරහ වේදනාවත්.කාර්ය බහුල උනා කියලා එක අමතක කරන්න බෑ .එක නිකන් හිත රවට්ටවා ගැනීමක් විතරයි.ඒ නිසා හොදම දේ තමයි යථාර්තයට මුහුණ දීලා හිත හරියටම හදා ගන්න එක.සත්‍ය සිතට තේරුම් කරලා දෙන එක
තමුන්ගේ කෙල්ල හරි කොල්ලා හරි දාලා ගියාම අපේ කොල්ලෝ කෙල්ලෝ කරන්න ගන්න තවත් මෝඩ වැඩක් තමයි විරහ ගීත අහන එක.විරහ නිසදැස් කියවන එක.ඇත්තටම මේ වගේ දේවල් වලින් වෙන්නේ මන් අර කලින් කියපු ආදරය කියන ක්‍රියාව ගැන පොඩි කාලේ ඉදන් අපේ හිත් වල පැල පදියම් වුනු වැරදි විශ්වාස (එයා තමයි එකම එක්කෙනා /ඔයා නැතුව බෑ/ අපි දෛවෝපගත පෙම්වතුන් ) නැවත නැවත අලුත් වෙලා ඔයාව තව තවත් දුකට පත් වීම විතරයි.
ඔයාගේ සමාජ සම්බන්ධතා නැවතත් වර්ධනය කර ගන්න දැන් කාලේ හරි.ඔයාගේ පෙම්වතිය හෝ පෙම්වතා වෙනුවෙන් කලින් වෙන් කරලා තිබුන ඔයාගේ ජිවිතේ විවේක කාලය දැන් නැවතත් ඔයාගේ පරණ යාලුවෝ වෙනුවෙන් වෙන් කරන්න.විනොද වෙන්න.එරසච එකක් එහෙම යන්න.ඔයාගේ ප්‍රශ්නය ඕනේ නම් ඔයාගේ හොදම යාලුවෙක් ට කියන්න.හැබැයි එයාට තේරුම් කරලා දෙන්න දැන් ඔයා හිතන හැටිත්. (ඔයාට නැවත එම සම්බන්ධය වෙනුවෙන් කිසිම බලාපොරොත්තුවක් හිතේ නැති බව හා ඉක්මනින්ම යතාර්ථයට මුහුණ දී හිත හදා ගන්න බවත් )
අඩන්න. පුළුවන් තරම් හයියෙන්. හිතේ දුක තද කරන් ඉදලා ාැචරුිිසදබ (විශාදය) හදා ගන්නවා ට වඩා හොදයි කදුළු වලින් දුක පිට කරලම දාන එක.
ඔබව දලා ගියපු ඒ කොල්ලා හෝ කෙල්ලව මග අරින්න. ආයෙමත් එයාගේ තඊ චරදසෙකැ එක පැත්ත පළාතේ යන්න එපා. ප්ිි්ටැ කරන්නත් එපා.ජ්කක කරන්නත් එපා . කොටින්ම ඔයාව දාලා ගියපු ඔබේ කෙල්ල හෝ කොල්ලා ගැන නැවත කිසිම බලාපොරොත්තුවක් ඔයාගේ හිතේ ඇති වෙන වැඩ කරන්න යන්න එපා. බලාපොරොත්තුව කියන එක මරලාම දාන්න. ඔයා කදඩැ කරපු කෙනා හෝ ඔයාව මරන්නේ නැතුව
ඔයාව දාලා ගිහිපු ඔයාගේ කෙල්ල හරි කොල්ල හරි දුන්නු නැවත දෙන්න පුළුවන් සියලුම තෑගි හා එයාට අයිති දේවල් රුඑමරබ කරන්න. චයදඑද සහ ලියුම් ටික පුච්චලා දාන්න. ඇයි හිතට අමාරුද ? හිතට අමාරු කට්ටිය ඒවා එකතු කරලා අල්මරියේ දාගෙන හැමදාම දුක් වේවි ඉන්න.
අන්තිමට මගේ යාලුවොන්ට දෙන්න තියෙන්නේ පොඩි උපදේශයක්.කවදාවත් කිසිම අදාර සම්බන්ධතාවයක් මත ඕනෙවට වඩා යැපෙන්න යන්න එපා.ඕනෙම වෙලාවක මොනවා හරි උනොතින් හිත හදා ගන්න පුළුවන් මට්ටමට කෙනෙක්ව ආශ්‍රය කරන්න.ආදරේ වෙනුවෙන් ජිවිතේ කැප කරන්න එපා.ජීවිතය තුල ඊට වඩා කල යුතු වැඩ තියෙනවා.ඔයාව දුක් මහන්සියෙන් හදපු වඩපු අම්මා තාත්තා සතුටු කරන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න.ධර්මය ඉගෙන ගන්න.ඔයාලට සුබ දවසක්

No comments: