දිවි බේරාගන්න බැරිම තැන නරියෙක් පිඹුරෙකුව මරාගෙන මැරුණු හැටි සන්වේදී අය නැරඹීමෙන් වලකින්න
Loading...
තමන් කාගේ හරි ගොදුරක් වුණාම ඒ ගොදුරෙන් මිදෙන්න මිනිස්සු විතරක් නෙවෙයි සත්තු පවා පුලුවන් හැමදෙයක්ම කරනවා.
පහුගිය දවසකත් ඒ වගේ සිද්ධියක් වුණා. පිඹුරෙක් හා නරියෙක් තමයි මේ විදියට එකිනෙකාට රණ්ඩුවෙලා තිබුණේ.
පිඹුරා ඇවිත් නරියාව ඌගේ ගොදුරක් කරගන්න මාන බැලුවා. ඒත් අවසානේදී නරියා පිඹුරවත් මරාගෙන තමයි මැරුණේ. ඒ අවස්ථාවේ මුලදී පිඹුරා ජයග්‍රහණය කරලා තිබුණත් උගේ ඔළුව ප්‍රදේශයේ එක් අවස්ථාවකදී නරියාගේ මුඛය අසලට ඇවිත් තිබුණා.
ඒ අවස්ථාවේ ප්‍රයෝජන ගත්තු නරියා පිඹුරාගේ ඹළුවත් හපාගෙන මරාගෙන මැරිලා තිබුණේ මේ විදියට......

No comments: