ඔබත් මේ වේදනාකාරී ලෙඩ දෙකෙන් පෙලෙනවාද ? කොලස්ට්‍රෝල් වලටයි , දියවැඩියාවටයි සදහටම නැති කරගමුද? මේ බෙහෙත් වට්ටොරුව හැකිතක් ෂරෙ කරමු ජිවිතයක් බේරගනිමු කවද හරි දවසක ඔබටත් ඔවුන් පිහිටවයි
Loading...
අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් උනා .
එකට හේතුව ඔහුගේ රුධිර සීනි මට්ටම ,කොලස්ට්‍රෝල් මට්ටම ,ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම සහ ලිපිද මට්ටම හොඳටම වැඩි වෙලා තිබුනේ .කොච්චර වැඩි වෙලා තිබුනද කියනවනම් ඒ රුධිර සීනි මට්ටමේ හැටියට ඔහුව වහාම රෝහල් ගත කල යුතුව තිබුනා..මම කලබල වෙලා ඔහුගෙන් අහපු පලවෙනි ප්‍රශ්නේ තමයි ර්ණකොහොමද මෙච්චර සීනි වැඩි උනේ ?” කියල .
ඒක අහල හිනා වෙලා මහාචාර්යවරයා තවත් ඉකදදා රුචදරඑ එකක් බලන්න දුන්නා . ඒකෙ සීනි මට්ටම සහ අනිකුත් ලිපිඩ මට්ටම් සාමාන්‍ය අගයට පහල බැහැල තිබුනා.පුදුමයක් `` දෙවෙනි රුචදරඑ එක අරන් තිබුනේ පලවෙනි ඒක අරගෙන මාසෙකට පස්සේ.
ර්ණ මේක කොහොමද වුනේ ? මෙච්චර අඩු කාලෙකින් සීනි මේ ගානට බැස්සේ කොහොමද ?” මම නැවතත් ඇහුව.
ඔහු කිව්වා , ර්ණ මට මගේ ාදජඑදර ඉක්මනින්ම සීනි අඩුවෙන්න හොඳ වට්ටෝරුවක් දුන්නා .මන් මේක සීනි හොදටම වැඩි වුනොත් විතරක් අවුරුද්දකට ඒක පාරයි කරන්නේ ර්ණ කියලා ..ඔහු ඉතාම කැමැත්තෙන් ඒ වට්ටෝරුව මාත් සමග ඛෙදාගත්තා
මෙන්න ඒ රහස් වට්ටෝරුව
හැම සතියකම වෙළඳපොලෙන් වට්ටක්කා මිලදී ගන්න මාසයක් විතර යනකල් . ග්‍රෑම් 100ක් විතර කුඩා කැබලි වලට කපාගන්න . ඒ ටික වතුර එක්ක ඉකැබාැර එකකට දාල හොඳට ඉකැබා කරගන්න . ඔබට දැන් ලැඛෙන්නේ විටමින් බහුල වට්ටක්කා ිපදදඑයසැ එකක්.උදේ කෑම කන්න විනාඩි 15-20 කට කලින් මේක හිස් බඩ බොන්න ඕන . මාසයක් විතර මේ වැඩේ කරලා බලන්න .
ප්‍රතිපලයක් ලැබුනද කියල බලන්න බොහොම පහසුයි.මේ ප්‍රතිකාරය කරන්න කලින් සහ කලාට පස්සේ ඊකදදා ජයැජන කරලා බලන්න .අනිවාර්යෙන්ම සීනි සහ කොලස්ට්‍රෝල් අඩු වෙලා තියේවි .
මේකේ තියෙන වටිනම දේ තමයි කිසිම අතුරු ආබාධයක් ඇති නොවෙන එක මොකද මේක සම්පුර්ණයෙන්ම ස්වභාවික ප්‍රතිකාරයක් .මේ පානය හදාගනිද්දි කොයිම වෙලාවකවත් සීනි දාන්න එපා. පැණි වත් දාන්න එපා .
අපේ මහාචාර්ය තුමා ජයැපසජ්ක ැබටසබැැර කෙනෙක් . ඔහු වට්ටක්කා වල පෝෂ්‍ය ගුණය සහ අඩංගු සංගටක ගැන අධ්‍යයනය කරලා ගොඩක් දේවල් හොයාගෙන තිබුනා. වට්ටක්කා වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ වලට අපේ සිරුරේ ධමනි වල තැම්පත් වෙලා තියෙන ඛෘඛ කයදකැිඑරදක ඉවත් කරලා මුත්‍රා සමග පිට කරන්න හැකියාවක් තියෙනවා.ඔහුගේ පුද්ගලික අත්දැකිම් වලට අනුව වට්ටක්කා වලට ධමනි පිරිසිදු කරන්න විතරක් නෙමෙයි , අපේ සිරුරට අතිරේක ශක්තියක් ලබා දෙන්නත් හැකියාව තියෙනවා

No comments: