ඉරාජ්ගේ අලුත්ම ගීතය මෙන්න -සරාගී දසුන් සහිතයි (වීඩියෝ)
Loading...
ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න නිර්මාණය කල නවතම ගීතය මේ වන විට අන්තර්ජාලයට එක් කර තිබෙනවා.
එය නචනා ලෙස නම් කර ඇති අතර බොලිවුඩයේ ජනප්‍රිය ගායිකා Neha Kakkar ඇතුළු බිල්බෝඩ් ගීත දර්ශකයේ ජාත්‍යන්තර ගායකයින් කිහිපදෙනෙකු මෙම ගීතය සදහා දායක වී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ගීතය මේවර වෙනස්ම අයුරකින් නිෂ්පාදනය කිරීමට ඉරාජ් කටයුතු කර තිබෙනවා.
පෙර ගිතය්වල ඇතැම් ලිංගික දර්ශන හේතුවෙන් ඉරජ්ට චෝදනාද එල්ල වී තිබුණා.
නචනා ගීතය පහතින් බලන්න.

No comments: