එකම හොර වැඩේ දෙපාරක් කරන්න ආපු හොරාට ලැබිච්ච දඬුවම CCTV ඇසට අසු වුනු හැටි මෙන්න බලන්නකො
Loading...
පාදුක්ක Padukka අරුක්වත්ත සුපිරි වෙළෙදසැළකට පහුගිය දවසක පුද්ගලයෙකු ඇතුළු වෙලා තියෙනවා.
මුහුණ අතින් ආවරණය කරගනිමින් ඔහු මුදල් අයකැමිගෙන් සූක්ෂම විදිහට රුපියල් 5000ක මුදලක් වංචාකරනවා.
මේ සිද්ධියෙන් පස්සේ ඊට පසුදිනත් මෙම පුද්ගලයා අදාළ සුපිරි වෙළෙදසැළට ඇවිත් තියෙනවා.
ඒ අවස්ථාවේ වෙළෙදසැළේ හිමිකරු මේ සොරාව අල්ලගෙන හොදටම පහරදීලා පොලීසියට අල්ලලා දීලා.
Loading...
No comments: