Lanka Net Gossip

තට්ටමේ හැඩය අනුව ඔබගේ ශරිර සෞක්‍ය ගැන දැනගමුද ? ඔබත් මෙය ගොඩක් වටිනදෙයක් වෙයි අදම බලලා දැනුව්ත් වෙන්න හැකිතක් Share කරන්න

Loading...

මිනිසුන්්ගේ් තට්ටම් ප්‍රදේ්ශය ශරීරයේ් එතරම් වැදගැම්මක්් නොපෙන්්වන කොටසක්් ලෙසයි බැලූ බැල්්මට පෙනෙන්්නේ්. නමුත්් කෙනෙකුගේ් තට්ටම් ප්්රමාණය හා එහි හැඩේ අනූව පුද්්ගලයෙකුගේ් සමස්්ත සෞඛ්ය ගැන බොහෝ් දේ්වල්් කියන්්න පුළුවන්් බව ඔක්්ස්්ෆඞ් සරසවියේ් මහාචාර්ය කොන්්ස්්ටන්්ටිනෝ්ස්් මැනොලොපෝ්ලොස්් ප්‍රමුඛ පර්යේ්ෂකයන්් කණ්්ඩායමක්් සොයාගෙන තියනවා.

තට්ටම් ප්‍රදේ්ශය නිමැවී තිඛෙන්්නේ් පේ්ශි කාණ්්ඩ තුනකින්්… ඒ්වා ග්්ලුූටස්් පේ්ශි ලෙස දැක්්වෙනවා. ග්්ලුටස්් මැක්්සිමස්් තමා පශ්්චාත්්භාගයේ් පරිමාව වැඩි කරන පේ්ශිය. ඉඟ ආසන්්නයෙන්් ග්්ලුටස්් මීඩියස්් පේ්ශිය ද ඒ් පේ්ශි දෙක අතරේ ග්්ලුටස්්මිනිමස්් පේ්ශිය ද පිහිටා තිඛෙනවා.

ශරීරයේ් මේදය තැන්්පත්් වන ආකාරය සැළකූ විට මූලික වශයෙන්් මේදය තැන්්පත්් වන ආකාර දෙකක්් තිඛෙනවා. එකක්් තමයි උදරයේ් මේදය තැන්්පත්් වීම. එය එතරම් හොඳ දෙයක්් නම් නෙමෙ. එයින්් හෘද රෝ්ග වගේ් ගැටළු ඇති වෙන්්නත්් පුලූවන්්.

තට්ටම් වල මේදය තැන්්පත්් වීම නිසා සෞඛ්‍ය අවදානමක්් ඇති වෙන්්නේ් නෑ. හැබැයි කාන්්තාවන්්ගේ් හෝ්මෝ්න නිසා ඔහුන්්ගේ් තට්ටම් ආශ්‍රිතව මේදය තැන්්පත්් වීම වැඩියි. එයින්් නිතැනින්්ම ඇයට රැකවරණයක්් ද සැලසෙනවා.

එමෙන්්ම විශාල තට්ටම් ඇති අයගේ් කොලෙස්්ටරෝ්ල්් බොහෝ් විට නිරෝ්ගී මට්ටමක තිඛෙන බව අනාවරණය වෙනවා. එමෙන්්ම මේ අයට දියවැඩියාව හා හෘද රෝ්ග ඇති වීමේ අවදානම ද අඩු බව දැක්්වෙනවා.

තට්ටම් වල මේදය තැන්්පත්් වීමට ඔමෙගා 3 අම්ලය අවශ්‍යයි… තට්ටම් ආශ්‍රිත මේදය තැන්්පත්් වන අයගේ් මොළයේ් ක‍්‍රියාකාරිත්්වයත්් හොඳ මට්ටමකින්් සිදු වෙනවා. ඒ් අය සාමාන්‍යයෙන්් බුද්්ධි මට්ටමෙන්් සුවිශේ්ෂතා පෙන්්වනු දැකිය හැකියි.
තට්ටම් වල හැඩය අනූව සෞඛ්‍ය තත්්ත්්වයන්් හදුනා ගැනිම.

හතරැස්් හැඩය

මේ අයගේ් ඉන ආශ්‍රිත මේදය තරමක්් වැඩියි. ග්්ලුටස්් පේ්ෂි එතරම් ශක්්තිිමත්් වීමක්් එතරම් දක්්නට නොමැත. ග්්ලුටස්් පේ්ශි වලට ව්‍යායාම ලබාදීමෙන්් මේ අයගේ් ශරීරය වඩාත්් නිරෝ්ගී කරගැනීමට අවස්්ථාව තිඛෙනවා.

රවුම් හැඩය

මෙ හැඩය නිරෝ්ගී හා සෞඛ්‍යසම්පන්්න හැඩයක්් සේ් සැළකෙනවා. ග්්ලුටස්් පේ්ශි වල ඉහළ ස්්ථරයේ් ඒ්කරාශී වන මේදය මගින්් මේ හැඩය ඇති කරනවා. මේ අයට අවශ්‍ය නම් හැඩය අඩු කරගැනීමට සුළු ව්‍යායාම සෑහෙනවා.

හදවත හැඩය

මෙය තමයි වඩාත්් අලංකාරවත්් තට්ටම් ආකාරය. වැඩි වශයෙන්් මේදය පහතට වෙන්්නට ඒ්කරාශී වෙනවා. මේ හැඩති තට්ටම් තිඛෙන විට කලවා ආශ්‍රිතවද මේදය සුලබව තැන්්පත්් විය හැකියි. කාන්්තාවන්් වයසට යන විට එහි මේදය ඉක්්මණින්් දිය වී යනවා.
ඪ හැඩැති තට්ටම්

බොහෝ් කාන්්තාවන්් වයසට යන විට තට්ටම් ඪ හැඩය ගන්්නවා. පහතින්් ඇති මේදය වෙනත්් අවයව කරා පරිවහනය වීමෙන්් මේ හැඩය ලැඛෙනවා. මේ තට්ටම් හැඩය හදවතේ් සුවවය සම්බන්්දයෙන්් නම් යම් අවදානමක්් ඇති කරවන හැඩයක්් බව යි සදහන්් වෙන්්නේ්.
කෙසෙවෙතත්් මේ ඕනෑම හැඩයක්් දරණ තට්ටම් ව්‍යායාම මගින්් සවිමත්් හා නම්‍යශීලී කරගත හැකි බව අප අමතක නොකළ යුතු අතර වඩාත්් නීරෝ්ගිමත්් හැඩති තට්ටම් පෙදෙසක්් ලබා ගැනිම සඳහා පහත වීඩියෝ්ව බලන්්න.

Loading...

No comments:

Powered by Blogger.