Lanka Net Gossip

මැරෙන්න යන කෙනෙකුගේ ජීවිතය බේරා ගන්නේ මෙහෙමයි. ඔබත් හොදින් බලන්න හැකිතක් Share කරල දැනුවත් කරන්න ජිවිතයක් බෙරා ගන්න.

Loading...

ඉදිකටු තුඩක් පමණක් භාවිතා කරමින් ආඝාතය එසේත් නොමැති නම් හදිසි ආබාද තත්වයක් වැළඳුනු පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගන්නට පුළුවන් බව ඔබ දන්නවද ? එම නිසා සෑම නිවසකම ඉදිකටුවක් තිබිය යුතු බව චීන මහාචාර්ය වරයෙකු පවසා සිටිනවා.

මෙම ලිපිය පරිස්සමින් යුතුව අධ්‍යයනය කලොත් ඔබටත් කෙනෙකුගේ ජීවිතය බේරා ගන්නනට පුළුවන් වේවි.

හදිසි අබාද තත්වයක් ඇතිවුණු විට, මොලයේ කේශනාලිකා අනුක්‍රමයෙන් ඇදීමකට ලක්වෙන අතර එම රෝගියාට කඩිනමින් ප්‍රථමාධාර සහ විවේකය ලබාදිය යුතුයි.

ආඝාතයේ රෝග ලක්ෂණ

1. හදිසියේම මුහුණ සහ කකුල හිරිවැටීම එසේත් නොමැති නම් දුර්වල වීම ආඝාතයේ ප්‍රථම රෝගී ලක්ෂණයයි. විශේෂයෙන්ම ශරීරයේ එක් පැතිකඩකට බලපවත්වන ලෙස එය සිදුවෙන්නටත් පුළුවන්.

2. කතා කිරීමට හෝ පවසන දෙය වටහා ගැනීමට අපහසුවීම.

3. හදිසියේම එක් ඇසක හෝ ඇස් දෙකේම පෙනීම බොඳ වීම හෝ අඳුරු වීම.

4. හදිසියේම ඇවිදීමට නොහැකිවීම, ඉස කරකැවිල්ල වැනි තත්වයක් ඇතිවීම සහ සමබරතාවය ගිලිහී යාම.

5. කිසිඳු හේතුවක් නොමැතිව හදිසියේම තීව්‍ර හිසරදයක් ඇතිවීම.

හදසි අබආදයක් වැළඳුනු පුද්ගලයෙකු ඒ මේ අත චලනය කරොත් කේශනාලිකා පිපිරීම නිසා මොලයේ අභ්‍යන්තරයේ රුධිර වහනයක් සිදුවෙන්නට පුළුවන්. එම නිසා එවැනි රෝගියෙකු එක් තැනක විවේක ගැන්වීමට කටයුතු කරන්න. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, එම ප්‍රථමාධාරය සඳහා සිරින්ජර් කටුවක් තිඛෙනවානම් වඩාත් හොඳයි, නමුත් මැහුම් කටයුතු සඳහා භාවිතා කරන ඉදි කටුවක් උනත් යොදා ගන්නට පුළුවන්.ල ි්ඩැ කසඩැිල සෙරිඑ ්සාිල ාදජඑදරිල යදිචසඒක

1. පළමුව ඉදිකටුව ජීවානුහරණය කරගත යුතුයි. ඒ සඳහා ඔබ කලයුතු වන්නේ ගිනි දැල්ලක් මගින් ඉදිකටුව මිනිත්තු කිහිපයක් රත්කරගැනීම පමණයි. ඉන් පසුව එය භාවිතා කරමින් රෝගියාගේ සියලුම ඇගිලි වල කුඩා සිදුරක් ඇති කරන්න.


2. මෙය සිදුකිරීම සඳහා පෙර පළපුරුද්දක් තිබුය යුතු නැහැ. ඔබට කරන්න තියෙන්නේ රුධිරය වහනය වීමට තරම් ප්‍රමාණවත් වෙන කුඩා සිදුරක් ඇගිලි වල ඇති කිරීම පමණයි.

3. ඉහත සඳහන් කල පරිදි ඇගිලි දහයෙන්ම රුධිරය වහනය වෙන විට, මිනිත්තු කිහිපයක් පමණ ගිය පසුව රෝගියා නැවත යතා තත්වයට පත්වේවි.

4. රෝගියාගේ මුඛයේ සන්ධි පැනීමකට ලක්වී තිඛෙනවානම්, කන් දෙකම හොඳින් රතුවෙන තුරු හොඳින් අතුල්ලන්න.

5. කන් දෙක හොඳින් රතු වුනු පසුව, නැවතත් ඉදිකටු තුඩ භාවිතා කරමින් රෝගියාගේ කන් පෙති දෙක සිදුරු කරන්න. ලේ බිඳුවක් පිටතට පැමි”මට තරම් ප්‍රමාණවත් වෙන තරමේ සිදුරක් සෑදීමට වගබලාගන්න. ටික වෙලාවක් ගිය පසුව රෝගියාගේ මුඛයේ සන්ධි නැවත යතා තත්වයට පත්වෙනවා ඔබට දැකගන්නට පුළුවන් වේවි.

රෝගියාගේ තත්වය සාමාන්‍ය අතට පත්වූ පසුව වහාම රෝහල වෙත රැගෙන යන්නටද අමතක කරන්න එපා.

මෙය චීන සාම්ප්‍රදායික වෛද්‍ය ශාස්ත්‍රයේ එන ප්‍රතිකාරයක් වුනත්, ඉහල ඵලදායිතාවයක් ඇති ප්‍රායෝගික ප්‍රතිකාරයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
Loading...

No comments:

Powered by Blogger.