වර්ජනයට කළින් බස් රථ රියදුරෙක් කරපු වැඩක්
Loading...
රුපියල් 25,000සේ දඩ මුදලට එරෙහිව අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් කරන්න සූදානම් වෙනවා.
ඉතිං මේ බස් වර්ජනයට කළින් බස් රථ රියදුරෙක් කරපු ලොකු වැරැද්දක් ගැන Facebook එක හරහා මුහුණුපොතේ සාමාජිකයෙක් ඡායාරූපයක් සමග සිදුවීමක් පලකරලා තියෙනවා.
එම සිදුවීම පහතින් බලන්න….
අසාධාරණ දඩ ක්‍රමයට එරෙහි විරෝධතාවට දිනකට කලින්….
හරියටම දිනය නොවැම්බර් 30 (ඊයේ) සවස 5.15යි. මාතර නූපේ මන් සන්දිය. එහි ගාල්ල දෙසින් එන වාහන වලට නතර කරන ලෙස දක්වමින් රතු පාට කලර් ලයිට් එක දැල්වුනා. මුලින්ම හිටියේ යතුරැපැදි කරැවෙක්. යතුරැපැදිය පසුපසින් අවුරැදු 60ක පමණ පුද්ගලයෙකුත් සිටියා. ඔවුන් කලර් ලයිට් එකේ සංඥාව අනුව නැවැත්වූවා. පසුපසින් ආවේ ගාල්ල සිට මාතරට එන පුද්ගලික බස්රථයක්. එය රතු ලයට්එක පෙනි පෙනීත් වේගයෙන්ම ආවා. බස් රථය තිරිංග තදකලා. ඒත් රතු ලයිට්එකත් පහුකරගෙන එතන තිබෙන සුදු ඉරෙන් ලකුණුකරපු මායිමත් පහුකරන්, රතු එළිය දැල්වුනාම පදිකයින්ට මාරැවෙන්න තියෙන කහ ඉරත් පහුකරන් අර නතරකරපු යතුරැපැදියේ වේගයෙන් හප්පගෙන ගිහින් නතරවුනා.
නතර කරලා තිබුන යතුරැ පැදිය යාර 10ක් 15ක් විතර ඈතට විසිවෙලා නූපේ හන්දිය මැද ඇද වැටුනා. යතුරැපැදියෙ හිටපු වයසක පෙනුමැති මනුස්සයා නැගිට ගන්න විනාඩි කිහිපයක් ගියා.
වාසනාවට ඔහුට පේන්න තුවාල නෑ. කහ ඉරෙන් පනින්න ගිය තරණ ගෑනු ලමයෙක් නූලෙන් බේරැනා.
බස්රථය ආවේ පාරේමැද මංතීරැවේ, දකුණුපැත්තේ.එවෙලේ එහි පොලිසියත් සිටියා.
මේ බස් රථයේ පසුපස වීදුරැවේ රතුපාටින් මුද්රිත පෝස්ටරයක් අලවලා තිබුනා.’අසාධාරණ දඩ ක්රමයට එරෙහිව අඛණ්ඩ වර්ජනයට එක්වෙමු’ කියලා. තමන්ගේ ‘අයිතිවාසිකම්’ වෙනුවෙන් ඊළග දවසේ මහා වර්ජනයකට ඒ අය සූදානම් වෙනවා.

No comments: