Lanka Net Gossip

පිරිමින්ට ගැහැනු සපයපු මැරයින් බොරලැස්ගමුවේදි ගෙවල් 5ක් කුඩුකරලා

Loading...

පිරිමින්ට ගැහැනු සපයපු මැරයින් බොරලැස්ගමුවේදි ගෙවල් 5ක් කුඩුකරලා



බොරලැස්ගමුව වෙහෙරහැර ගංගාරමයේ පිහිටි නවාතැන්පොළකට කාන්තාවන් දෙදෙනෙක් එක්ක පිරිමි දෙන්නෙක් ඇවිත්.

ඒ අය මත්පැන් පානය කරද්දි, එතනට තවත් එයාලාගේ යහළුවෝ කට්ටියක් ආපු වෑන් එකක් ගමේ කෙනෙක්ගේ යතුරුපැදියේ හැප්පිලා.


රුපියල් 2000ක් දීලා ඒ වෙලාවේ ප්‍රශ්නෙ ගොඩින් බේරගත්තත්, රෑ 11ට විතර ආපු කට්ටියක් ගමේ ගෙවල් 5කට හොදටම පහරදීලා.

තව ගමේ කාන්තාවකටත් තුවාල වෙලා.
පැය කිහිපයක් යන්න කළින් මේ මැරයෝ ටික අල්ලගන්න අවිස්සාවේල්ල පොලීසියට හැකි වුණා.
ඒ අය පුවක්පිටිය උක්වත්ත නවාතැන්පොළක බලහත්කාරයෙන් ඉදිද්දි තමයි මේ අය පොලීසියට කොටුවුනේ.
එතන හිටපු 13දෙනෙක්ම පොලීසිය අත්අඩංගුවට ගත්තා.
මේ අතරෙන් තුන්දෙනෙක්ම කාන්තාවන්.
මේ පිරිමි අය ගොඩක්දෙනෙක් ගල්කිස්සේ පදිංචි අය.
දැනට කළ පරීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙන්නේ නිවාස වලට පහරදුන්නු මැර පිරිස ග‚කාවන් සැපයීමේ ජාවාරමක නිරත අය කියලයි.
Loading...

No comments:

Powered by Blogger.