Lanka Net Gossip

කෝටිපති ව්‍යාපාරිකයා බම්බලපිටියේදී පැහැරගනී

Loading...


ඉන්දුනීසියාවෙන් සහ චීනයෙන් මෙරටට නිමි ඇඳුම් සහ රෙදි තොග ආනයනය කර බෙදා හරිනු ලබන කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ආරම්භ කර තිබේ.එම ව්‍යාපාරිකයා පෙරේදා 21 රාත්‍රී 11.30ට පමණ ඔහු පදිංචිව සිටින බම්බලපිටියේ කොතලාවල පාරේ නිවස ඉදිරිපිටදී පැහැරගෙන ගොස් ඇති බව ‍පොලීසිය කියයි.
ගයාන් කුමාර වීරසිංහ
Loading...

No comments:

Powered by Blogger.