සිරියාවේ, ඇලිප්පෝ නගරයට එල්ල වූ ගුවන් සහ ෂෙල් පහාරවලින් සිවිල් වැසියන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Loading...
සිරියාවේ, ඇලිප්පෝ නගරයට එල්ල වූ ගුවන් සහ ෂෙල් පහාරවලින් සිවිල් වැසියන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂකයින් සඳහන් කළේ, මියගිය අය අතර ළමුන් හතර දෙනෙක් සහ කාන්තාවන් පස් දෙනෙකු ද සිටින බව ය.
ගුවන් ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු ද තුවාල ලබා තිබේ.
ඇලිප්පෝ නුවර වෛද්‍යවරුන් සඳහන් කළේ, ගුවන් ප්‍රහාර එල්ල වීමෙන් ගිලන්රථ ඇතුළු රෝහල්වල පහසුකම් බහුතරයක් විනාශ වී ඇති බව ය.
මේ අතර සිරියාවේ ගැටුම්වලට මැදි වූ ප්‍රදේශවල සිටින ජනතාව අවශ්‍ය මානුෂවාදී ආධාර ලබා දීමට පැය 48ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටියේ ය.
Loading...
No comments: