Lanka Net Gossip

Loading...

ඇඹිලිපිටිය, චන්ද්‍රිකාවැව, වැව් තාවුල්ලේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.


පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ පැවති සාදයක් අවසානයේ ඇති වූ බහින් බස්වීමක් මත සිදු වූ එම පහරදීමෙන් එහි සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ, පල්ලෙබැද්ද, තුන්තොට පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් පැවසී ය
Loading...

No comments:

Powered by Blogger.