Lanka Net Gossip

සුද්දෙක්ගේ හයර් එකක් ගන්න රියදුරෙක් තවත් රියදුරෙක්ට ගහපු හැටි

Loading...

ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ බදුන් වූ ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ සල්ලි නිසා මනුස්සකම නැති වුනු සිදුවීමක් වාර්තා වෙනවා.

මේ වීඩියෝ තියෙන දර්ශන වලට අදාළ සිද්ධිය මෙහෙමයි වෙලා තියෙන්නේ.

මීට දවස් කිහිපයකට කළින් නුවර දළදා මාළිගාව පරිශ්‍රයේ විදේශිය ජාතිකයෙකු ත්‍රිවීල් එකකින් යම්කිසි ස්ථානයකට යන්න කියලා පාරට ඇවිත් තියෙනවා.

ඒ වෙලාවේ මාර්ගයේ ධාවනය වෙමින් තිබුනු ත්‍රිරෝද රථයක් නවත්තලා මේ විදේශිකයාගේ රථයට ඇතුළු කරගන්න හදලා.

ඊට පස්සේ ඒ අසළම තිබ්බ ත්‍රිරෝද රථගාලක රියදුරෙක් පොල්ලක් අරන් දුවගෙන ඇවිත් විදේශිකයාව නංවාගත්තු රියදුරාට පහරදීලා.

මේ සිද්ධිය අර කියපු විදේශිකයා විසින් වීඩියෝ කරලා තියෙනවා.




Loading...

No comments:

Powered by Blogger.