Lanka Net Gossip

ලසිත් මාලිංග සිය පුහුණු වීම් කටයුතු නැවතත් ආරම්භ කර තිබෙනවා.

Loading...

ලසිත් මාලිංග සිය පුහුණු වීම් කටයුතු නැවතත් ආරම්භ කර තිබෙනවා.
පාදයේ ඇතිවූ ආබාධයක් නිසාවෙන් මාලිංගට තාවකාලිකව ජාත්‍යන්තර පිටියෙන් සමුගෙන සිටීමට සිදුවුණා.
පසුගිය 20 – 20 ලෝක කුසලානයද ඔහුට අහිමි වූයේ පාදයේ ඇතිව තිබූ ආබාධය සුව නොවීම නිසාවෙන්.
කෙසේ වෙතත් අද දිනයේ ඔහු නැවතත් පුහුණුවීම් කටයුතු අරඹා ඇති බවයි වාර්තා වන්නේ.
නමුත් ඔහුගේ ආබාධ තත්වය සම්පූර්ණයෙන් සුව අතට හැරී ඇති බව හෝ ඉදිරි ඔස්ට්‍රේලියානු තරඟ කිහිපය සඳහා එක්වනවාද යන්නත් මෙතෙක් වාර්තා වන්නේ නැහැ.
ඡායාරූප පහතින් නරඹන්න.




Loading...

No comments:

Powered by Blogger.