Lanka Net Gossip

මහජන චීන බැංකුවේ දකුණු ආසියානු ශාඛාව ශී‍්‍ර ලංකාවේ මූල්‍ය නගරයට

Loading...


මහජන චීන බැංකුවේ දකුණු ආසියානු ශාඛාව ශී‍්‍ර ලංකාවේ ඉදිකෙරෙන මූල්‍ය නගරය තුළ පිහිටුවීමට චීනය එකඟ වී ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. එ් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නැගුණු ප‍්‍රශ්නයකදීයි.

මේ අතර එම ව්‍යාපෘතිය හේතුවෙන් මීගමු කලපුව අවදානමකට ලක්විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ති‍්‍ර අනුර කුමාර දිසානායක ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.
(under the courtesy of nethfm news web)
Loading...

No comments:

Powered by Blogger.