Lanka Net Gossip

ව්‍යාපාරිකයෙකු‘ වෙඩි තබා ඝාතනය කෙරේ

Loading...


ව්‍යාපාරිකයෙකු‘ වෙඩි තබා ඝාතනය කෙරේ


පේරාදෙණිය පොලිස් වසමේ කිරිබත්කුඹුර ප‍්‍රදේශයේ ඊයේ රාත‍්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මියගොස් තිබෙනවා.
තමන්ට අයත් හෝටලයක ගෙවීම් කවුන්ටරයේ සිටියදීයි ඔහු මෙම වෙඩි තැබීමට ලක්ව ඇත්තේ.
යතුරුපැදිවලින් පැමිණි මුහුණු ආවරණය කරගත් කිහිපදෙනෙකු වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
මියගිය ව්‍යාපාරිකයා පිළිමතලාවේ පදිංචි වයස අවුරුදු 30ක් පමණ වන්නෙක්
Loading...

No comments:

Powered by Blogger.