පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් රජය සමයේ රුපියල් මිලියන 125ක් වැය කරමින් පුද්ගලික සමාගමක කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ FCIDයට අද(15) පෙරවරුවේ කැඳවා තිබුණි.
No comments: