Lanka Net Gossip

ඩිල්ෂාන් බිරිද එක්ක කරපු දේ (වීඩියෝ)

Loading...

පසුගියදා  එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගත් ටී. එම් ඩිල්ෂාන් සුදු මැණිකේ ලෙස අමතන සිය බිරිඳ සමග කරපු දෙයක් ගැන වීඩියෝවක්  අන්තර්ජාලයේ මේ දිනවල වැඩි කථා බහකට ලක්ව ඇත. ඒ ඩිල්ෂාන් හා මංජුලා තිළිණි එක්ව ගයන යුග ගීතයකි.

Loading...

No comments:

Powered by Blogger.