අයවැයෙන් රට හොල්මන් කරන්න මුදල් ඇමති සැරසෙයි
Loading...
එළඹෙන නොවැම්බර් මස අයවැය තුළින් රට හොල්මන් කරවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක අද (20) පාර්ලිමේන්තුවේදී පැවසුවා.
එහිදී හෙතෙම සඳහන් කළේ සියලු අභියෝග මැද්දේ රටේ ආදායම වැඩි කර ගැනීමේ අභියෝගය රජය ජය ගනිමින් සිටින බවයි.
ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය සඳහා රුපියල් පනස් නව කෝටි විසිනව ලක්ෂ විසිපන් දහසක මුදලක් වෙන් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ දී අද සම්මත වුණා.
එම විවාදයට එක්වෙමින් අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙම අදහස් ප‍්‍රකාශ කළා.
Loading...
No comments: