පිට ප්‍රදේශයට ඇයි මේ ලප කැලැල් ඔඛෙත් මෙහෙම තිබේනම් අනිවාර්යයෙන් කියවන්න
Loading...

සුන්දරත්වය යන්නට සමාන පදයක් ඇසුවොත් නිසැකයෙන්ම අප කාන්තාව යන පදය පිළිතුරු ලෙස දෙන බව නිසැකයි. නමුත් කාන්තාවගේ පිට ප්‍රදේශයේ ඇතිවන කුඩා බිබිලි, ලප කැලැල් පවා මේ කාන්තාව හා සුන්දරත්වය අතර ඇති අවියෝජනීය බැඳීම බිඳදැමීමට සමත්වෙයි.
එනිසා අද වෛද්‍ය ශානිකා අර්සකුලරත්න විග්රහ කරන්නේ මෙවන් වූ අවස්ථාවක දී, ඊස්තටික් වෛද්‍ය ක්‍රමයෙන් ලබාගත හැකි පිහිටයි.
වර්තමානයේ බොහෝ විට කාන්තාවන්ගේ ඇඳුම් විලාසිතා නිර්මාණය කිරීමේ දී පිට ප්‍රදේශය නිරාවරණය වන ලෙස නිර්මාණය වුවද, බොහෝ තරුණියන් එවැනි විලාසිතා ප්‍රතික්ෂේප කරන්නේ තම පිට බාහිරට නිරාවරණය කළ නොහැකි තරමටම අවලස්සනවන නිසා විය හැකිය. නිරන්තරයෙන්ම මුහුණ, දෑත්, දෙපා පිළිබඳ උනන්දු වී, එහි නිරෝගී බවත්, පැහැපත් බවත් රැකගන්නට උනන්දු වුවද, පිට ප්‍රදේශය කෙරෙහි එසේ උනන්දු නොවීමෙන් මෙම තත්ත්වය ඇතිවෙනු ඇත.
මෙහිදී පිටේ පිරිසිදු බව සෘජුවම බලපානු ලැබේ. ඒ අනුව තෙල් සහ කුණු පිටමත දිගු කාලයක් රැඳී තිබීමෙන් එම ප්‍රදේශයේ ඇක්නි හා කළු ලප ඇති වේ.
එසේම හිසේ ඇතිවෙන හිස් හොරි නිසාත් මෙසේ පිට මෙන්ම උරහිස් දෙපස කුඩා බිබිල හා ඇක්නි ඇති වේ. නමුත්, බොහෝ දෙනා මේ පිළිබඳ නොදන්නා නිසා හිස් හොරිවලට පිළියම් නොකර පිටේ බිබිලිවලට පමණක් ප්‍රතිකාර කිරීමට උත්සාහ කරනු දක්නට ලැබේ. නමුත් එය අසාර්ථක වෑයමකි.
තවද, අප ගන්නා ආහාර පාන ද මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීමට හේතුවෙයි. එදිනෙදා ගන්නා ආහාර ශරීරගත වී, එය ජීර්ණය වීමේදී ශරීර අභ්‍යයන්තරයේ සිදුවෙන ක්‍රියාකාරකම් හේතු කොටගෙන සිදුවෙන පරිවෘත්තීය ක්‍රියා නිසා මෙලනින් වර්ණකය ඒ ඒ ස්ථානවලට එක්තැන් වෙයි. එවිට කළු ලප නිර්මාණය වීම සිදු වේ.
මේ කුමන හේතුවක් නිසා හෝ කාන්තාව ඔබේ පිට අවලස්සන වී ඇත්නම් හෝ ඇක්නි, කළු ලප, බිබිලිවලින් යුතුවෙයි නම්, එයමර්දනය කරගැනීමට ඊස්තටික් වෛද්‍ය ප්‍රතිකාර ක්රමයේ පිහිට ලබාගත හැකිවෙයි. එහිදී නවීන තාක්ෂණික ක්‍රමවේදයන් මෙන්ම ලේසර් ප්‍රතිකාර ක්‍රමයත් භාවිතා කෙරේ. එසේ පිටේ ස්ටේ්රච් මාර්ක් තිබේනම් ඒවා මකාදැමීමට ඣ2 තර්ජඑසදබ්ක ප්‍රතිකාර ක්රමයද භාවිතා කරන අතර ඒ සියලූ ක්‍රමවේද හරහා අවසානයේ දීප්තිමත්, සුපැහැදිලි සමකින් යුතු පිට ප්‍රදේශයක් උරුමකර දෙයි.

No comments: