Lanka Net Gossip

අතට අත දෙන්න ගිහින් ලාංකිකයා අත්අඩංගුවේ

Loading...

කුවෙයිට් රාජ්‍යයේ රියදුරෙකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු විසින් එරට ස්ත්‍රීයකගේ අත ස්පර්ශ කිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Arab Times පුවත් වාර්තා පෙන්වාදෙන අන්දමට සාද්-අල්-අබ්දුල්ලාහ් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ක්වෙයිට් කාන්තාවක විසින් පවසා ඇත්තේ තම අසල්වැසි ශ්‍රී ලාංකිකයා තමාට බලහත්කාරකමක් කළ බවයි.

කෙසේ වෙතත් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ ඇයට ගෞරවය පිණිස තමා විසින් අතට අත දුන්නා මිස වෙනත් ස්පර්ශ කිරීමක් නොකළ බවයි.

එහෙත් මේවන විට නගර පොලීසිය විසින් රඳවාගෙන සිටින සැකකාර ශ්‍රී ලාංකිකයාට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව සඳහන්ය.
Loading...

No comments:

Powered by Blogger.