Lanka Net Gossip

ඖෂධ මිල අඩු කරන හැටි අද කියයි..මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ඖෂධ මිල අඩු කිරීමේ ක්‍රමවේදය අද

Loading...

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ඖෂධ මිල අඩු කිරීමේ ක්‍රමවේදය අද(

මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ගුණ සැමරුම අදට යෙදී ඇති අතර කොළඹ පදනම් ආයතනයේ පැවැත්වෙන ඒ පිළිබඳ උත්සවයේදී අදාළ ක්‍රමවේදය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

අඩු මිලට ඖෂධ ලබාදීමේ ක්‍රමවේදයක් මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් මීට වසර 43කට පමණ පෙර හඳුන්වාදී තිබූ අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඊට අදාළ ක්‍රමවේදයක් වර්තමානයට ගැළපෙන පරිදි සකස් කර තිබේ.

ඒ අනුව ඖෂධ මිල අඩු කිරීම සඳහාත් වැඩිමිලට ඖෂධ අලෙවි කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහාත් කටයුතු කරන බව බේරුවල කාලවිලකන්ද ක්‍රීඩා පිටියේ ඊයේ(22) පස්වරුවේ පැවැති උත්සවයකදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
23) ප්‍රකාශයට පත් කෙරෙයි.
Loading...

No comments:

Powered by Blogger.