කොරියානු විභාගයේ ප්‍රතිඵල 12දා
Loading...
ඇගැයුම් මත ලකුණුදීමේ ක්‍රමය යටතේ පැවැත්වුණු පළමු කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර් 12 වන දා නිකුත් කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
පසුගිය පළමු වෙනිදා හා දෙවෙනිදා පැවැති විභාගය සඳහා අපේක්ෂකයින් 22,353 දෙනෙකු අයදුම්පත් යොමු කර තිබූණි.
කෙසේ වෙතත් විභාගය සඳහා පෙනී සිට ඇත්තේ අපේක්ෂකයින් 20,187 දෙනෙකු බව සඳහන්ය.
ලබන 12 වනදා නිකුත් කිරීමට නියමිත විභාග ප්‍රතිඵල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවියෙන් විභාග ප්‍රතිඵල ලබා ගත හැකිය.
ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව නිපුණතා පරීක්ෂණය නොවැම්බර් 17 සිට 22 දක්වා පැවැත්වෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේය.

No comments: