රට වටේටම මුහුද අයිනෙන් පාරක්..! සැතපුම් 6 න් 6 ට පන්සල්…
Loading...
දිවයින වටා මුහුද ආශ්‍රිතව පාරක් ඉදිකර එම මාර්ගයේ සෑම සැතපුම් 06ක් පාසාම බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථාන ඉදිකර විදේශ භාෂා හා බුදු දහම ප්‍රගුණ කළ භික්‌ෂුන් වහන්සේලා නතර කරවීමට උපාලි විජේවර්ධන මහතා අපේක්ෂාවෙන් පසුවූ බව, දිවයින පුවත්පතට 35 වසරක් සපිරීම නිමිත්තෙන් පලකළ ලිපියක සඳහන් වනවා.
එහෙත් ඔහු අතරුදහන්වීම හේතුවෙන් එම අරමුණ ඉටුකරගැනීමට හැකියාව ලැබුණේ නැත. ජාතික හා ආගමික අභිවෘද්ධිය මෙන්ම සංචාරක ව්‍යාපාරයටද එය ප්‍රයෝජනවත් වනු ඇති බවයි විජේවර්ධන මහතාගේ අපේක්ෂාව වී ඇත්තේ.
Loading...
No comments: