Lanka Net Gossip

කිම් විනිවිද පේන ඇඳුමක් ඇඳලා – කට්ටියම වශීවෙලා බලන්නකො මෙයාගේ ඇදුම කොහොමද කියලා

Loading...

ලෝකේ සරාගිම කාන්තාව කිම් කාඩේෂියන් කියලා තමයි කියන්නේ. ඒ ඇයගේ සිරුරේ හැඩය නිසා. කිම් හැම තිස්සෙම එයාගේ ඇඟේ හැඩය පේන විදිහට අඳින්න තමයි උත්සාහ කරන්නේ.
මේ නිසාම ඇගේ ඇඳුම් ගැන මෙන්ම සිරුරේ හැඩය ගැන තමයි හැමෝම කතා වෙන්නෙ.
කිම් කාඩේෂියන් පහුගිය දවසක රාත්‍රියේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවැත්වුණු රාත්‍රී භෝජනයකට පැමිණියේ තම සැමියා ද සමග යි. මෙම රාත්‍රී සාදයට ඇය භාවිත කර තිබූ ඇඳුම නිසා පැය කිහිපයක් ඇතුළත අන්තර්ජාලය සහ සමාජ ජාල තම නමට නතු කරගන්නට කිම් සමත් වුණා.
අගනා මල් මෝස්තරයකින් හැඩ කෙරුණු ගවුමක් සහ එයටම ගැලපෙන සාළුවක් ගෙල වට ඔතාගෙන ඇය එහි පැමිණ සිටියා ය. මෙම ගවුම ඇගේ මුළු සිරුරම ආවරණය කළත් සෑම දෙනාගේම දෙනෙත් ඇය වෙතින් ඉවත් නොවූයේ එය විනිවිද පෙනෙන ගවුමක් වීම නිසා යි.
1 2
Loading...

No comments:

Powered by Blogger.