Lanka Net Gossip

වෙඩින් එක දා පියයුරු ස්පර්ෂ කරන්න දී හනිමූන් යන්න සල්ලි හොයාගත්තු අමුතු මනාලිය - වීඩියෝ

Loading...

චීනයේ පැවැත්වූ මංගල උත්සවයකදී සිදුවූ වෙනස් ආකාරයේ සිද්ධියක් සම්බන්දයෙන් මේ වන විට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා.
පැමිණ සිටි පිරිසද විමතියට පත්කරමින් එහිදී මනාලිය විසින් ඇයගේ පියයුරු ස්පර්ශ කරන්නට විවිධ පුද්ගලයින්ට අවස්ථාව ලබාදුන් අතර ඒ වෙනුවෙන් ඇය යම් මුදලක්ද අයකර සිටියා.
ඇය මෙලෙසින් මුදල් අයකර ඇත්තේ විවාහ උත්සවයෙන් පසුව මධුසමය ගතකරන අවස්ථාවේ වියදම් කරන්නට බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර ඇත්තේ.
මේ එම අවස්ථාවේ වීඩියෝවයි......

Loading...

No comments:

Powered by Blogger.