Lanka Net Gossip

ඉවරයි කීව ආදරේ ආයෙත් අතුල ඒක්ක අමායා උපන්දිනේ සමරයි

Loading...


අතුල - අමායා ආදර අන්දරේ පහුගිය දවසක ඉවර වුණා කියලා අමායා කියලා තිබුණා ඔබට මතක ඇති. කොහොම වුණත් අමායා කොච්චර කීවත් අතුලනම් මේ දේවල්වලට ප්‍රතිචාර දක්වලා තිබුණේ නෑ.
මේ වෙද්දි අමායාගේ උපන්දිනේ සමරපු හැටි දැක්වෙන ඡායාරූප පෙලක් අපිට හම්බවෙලා තියෙනවා. ඒවගේ තියෙන විදියටනම් දෙන්නාගේ ආදරේ අඩුවෙලා නෙවෙයි තවත් වැඩිවෙලා කියලා තමයි පේන්නේ.
මේ තමයි අමායාගේ උපන්දිනේ සමරපු අවස්ථාවේ ඡායාරූප එකතුව....
Loading...

No comments:

Powered by Blogger.