මදුරුවන් ඇති කළ දෙදෙනෙකුට දඩ හා අත්හිටවූ සිර දඬුවම්
Loading...
මදුරුවන් බො වන අයුරින් සිය නිවාස හා අවට පරිසරය මදුරු කීටයන් සහිත විවෘර්ථ වතුර බැරල් වෙනත් භාඡන හා හිස් මත්පැන් බොතල් සහිතව අක්‍රමවත් අයුරින් පවත්වාගෙන යාම සමිබන්ධව මෙම දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබුණි.
මෙසේ දඩ නියම වුයේ හාලිඇල බෝගහඩිත්ත පදිංචි ර ආර්.වි.එන් රාඡපක්ෂ නැමැති කාන්තාවකට සහ යෙල්වටන්වත්ත පදිංචි කේ. කන්දයියා නමි පුද්ගලයෙකුටය.
සුලක්ෂ පියතිස්ස - බදුල්ල
Loading...
No comments: