වෙරි මතින් ඉන්න ඇයගේ ළඟ සත්කාර කරන්න ඉන්නේ පිරිමි වෛද්‍යවරයාට මත්වෙලා ඉන්න තරුණියගෙන් විවාහ යෝජනාවක්
Loading...
මත්වුණාම මිනිස්සු කරන්නේ කියන්නේ මොනවද කියලා එයාලම දන්නේ නෑ, මේ ඒ වගේ කතාවක්. හැබැයි මේ වීඩියෝ එක බලන ඔබට හිනායන එකනම් නතර කරගන්න බැරිවෙයි.
තරුණියක් මත්ද්‍රව්‍ය අරගෙන හොඳටම මත්වෙලා රෝහල් ගතකරනවා. ඇයගේ උරිසත් වැටිලා තුවාල වෙලා තමයි තියෙන්නේ.
වෙරි මතින් ඉන්න ඇයගේ ළඟ සත්කාර කරන්න ඉන්නේ පිරිමි වෛද්‍යවරයෙක්. කඩවසම් පෙනුමක් තියෙන ඔහුට මේ මත්වෙලා ඉන්න තරුණියගෙන් විවාහ යෝජනාවක් එනවා.
ඒ යෝජනවා එතන ඉන්න හැමෝවම හිනස්සනවනවා. ඇය වෙඩින් එක දවසට අඳින දේවල්, දාන මුද්ද කොයි වගේද, වෙඩින් එක තියන්නේ කොහොද වගේම ළඟ ඉන්න අයට දෙවන මනමාලියන් විදියටත් ආරාධනා කරන හරි අපූරු වීඩියෝවක් මේ වෙද්දි ලෝකේ පුරා හුවමාරු වෙනවා.
මේ තමයි ඒ අපූරු වීඩියෝව......
Loading...

No comments: