රාත්‍රීයට කොටු පනින්න ගිය කොස්තාපල්වරයෙකුට ගුටි පූජාවක්... පහර කෑ කොස්තාපල්ට රෝහලේදී සැත්කමක්
Loading...
මෙසේ රෝහල් ගතව ඇත්තේ කටාන පොලීසියට අනුයුක්තව සේවය කරන අවිවාහක පොලිස් කොස්තාපල්වරයෙකු බව කියයි.
මෙම පොලිස් කොස්තාපල්වරයා කටාන පොලීසියේ තනිකඩ නිවාසවල පදිංචි අවිවාහක අයෙකි. ආයුධවලින් පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ශල්‍යකර්මයකට භාජනය කළ බවත් පොලිස් කොස්තාපල්වරයාගෙන් මේ වනතුරු ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකි වූ බවත් රෝහල් පොලීසිය කියයි. කටාන පොලීසිය මගින් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර කටාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
රේමන් අපෝන්සු- මීගමුව
Loading...

No comments: