කෝච්චියට බෙල්ල තියන්න කළින් මාතර තරුණයා රේල්පාර ගාව ඉඳගෙන ගහපු සෙල්ෆිය කාටද යවලා කියපුදේ බලන්නකොඅ
Loading...
මාතර කාලිදාස ප‍්‍රදේශයේදී ඊයේ (8)දුම්රියට පැන දිවි නසාගත් තරුණයා මරණයට පෙර සිය ෆේස්බුක් ගිණුමේ අවසන් සටහන තබමින් මරණය පිළිබඳව ඉඟි පල කරලා.
එහි සඳහන් වන්නේ “මගේ මුලු ජිවිතේම එපා වෙලා තියෙන්නේ.අද මං ජිවත් වෙන අන්තිම දවස වෙන්න පුලුවන්.ඒතරමට මගේ මුලු ජීවිතේම මට එපා වෙලා.” ලෙසයි. මේ තියෙන්නේ එක.
ඒ වගේම ඔහු මිතුරෙකුට මැරෙන්න මොහොතකට කලින් රේල්පාර උඩ ගාව ඉඳගෙන ගත්ත සෙල්ෆියක් යවලා තියෙනවා.
ඔහු දුම්රියට පනින අවස්ථාව CCTV වීඩියෝවක සටහන්ව තිබු ආකාරයයි මේ..
මේ ඔහුගේ සියදිවි හානි කර ගැනීම ගැන Facebook මිතුරන් පැවසු දේ..
Loading...
No comments: