මොළයක් නැති බස් රියදුරෙක් ඊයේ පාරේ ගිය තරුණියක් හැප්පූ හැටි – සංවේදී CCTV වීඩියෝව
Loading...
නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම පිළිබඳව පුද්ගලික බස්රථ රියදුරන්ට නිරන්තරයෙන් චෝදනා එල්ල වෙනවා.
එය සනාථ කෙරෙන සිදුවීමක් ඊයේ දින පෙරවරුවේ වාර්තා වුණා.
මෙම බස් රථ රියදුරා මාර්ගයේ ගමන් කරන
තරුණියන්ට විසුළු කිරීමට කිහිප අවස්ථාවකදීම ඔවුන් ආසන්නයෙන් බස් රථය ගමන්
කරවූ බව එම බස් රථයේ ගමන්ගත් මගීන් පවසා තිබුණා.
එවන් එක් විහිළුවක් වැරදී තරුණියක දරුණු අනතුරකට පත් වුණේ ඉතා සංවේදී අයුරින්.
මෙම සිදුවීම අසළ තිබූ CCTV කැමරාවක පැහැදිළිව සටහන් වී තිබුණා.
Loading...
No comments: