Lanka Net Gossip

බුදු දහමට අපහාස කළ රොනාල්ඩෝට ලංකාවේ මැණික්ගෙන් අවවාදයක් – මැණික්ට ලංකාවේ සංස්කෘතියට අපහාස කරන බවට පිළිතුරක්

Loading...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බුදු දහමට අපහාසයක් වන අන්දමේ ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි ඇතුළත් කොට තිබුණා.
ඔහු බුදු පිළිමයක් අසළ සිටගෙන සිටින අතර එම බුදු පිළිමය මත පාදයක් තබාගෙන සිටින පින්තූරය සම්බන්ධයෙන් විරෝධය පල කර ඇති පිරිස අතර පසුගිය කාලයේ අන්තර්ජාලය තුළ ආන්දෝලනයට ලක්වූ මැණික් විජේවර්ධන ද සිටිනවා.
ඇය එමගින් සඳහන් කර ඇත්තේ අන්‍ය ආගම්වලට ද ගරු කළ යුතු බවයි.
cccc
මේ අතර තවත් පිරිසක් ඇයට ද පිළිතුරු දී තිබෙනවා.
“මැණික් ඔයයි රොනාල්ඩෝ සමානයි. රොනාල්ඩෝ බුදු දහමට අපහාස කරනවා ,ඔයා ලංකාවේ සංස්කෘතියට අපහාස කරනවා” යනුවෙන් ඇතැමුන් සඳහන් කර තිබෙනවා.
sssss
 1233629_10201906476840874_799936234_n1271467_10201906476560867_1143993922_o1378775_10201906476160857_1770450891_n
Loading...

No comments:

Powered by Blogger.