Lanka Net Gossip

පොලිස් නෝනා ඇඳුමින් ඉද්දි අල්ලලා, පොලිසියේ රෙදි ගැලවෙද්දි කොල්ලෙක් වෙලා

Loading...

පොලිස් නිල ඇඳුමින් සැරසී සැකකටයුතු ලෙස හැසිරුණු කාන්තාවක් නුවරඑළිය පොලිස් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඇය පිරිමි පුද්ගලයකු බවට අනාවරණය වී තිබේ.
ඊයේ පස්වරුවේ මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් විසිනි.
ඔහුට පොලිස් කාන්තා ඇඳුම් ලැබුණේ කෙසේ ද කාන්තා පොලිස් නිලධාරිනියක ලෙස හැසිරුණේ ඇයි ද යන්න පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ය.
සැකකරු කෑගල්ලේ පදිංචි 24 හැවිරිදි ආන්ඩි ලෝගනාදන් විනෝද් කුමාර් නමැත්තකු බව හෙළිවී ඇත.
Loading...

No comments:

Powered by Blogger.