ජිවිතේ එපා කියා කෝච්චියට බෙල්ල තිබ්බ තරුණයාගේ සිද්ධිය සන්වේදි අය නැරඹීමෙන් වලකින්න
Loading...
අද (08) පෙරවරු 9.45 ට පමණ මෙම අනතුරු සිදුවුනේ නූපේ සහ මාතර දුම්රිය ස්ථානයට නුදුරුස්ථානයකදී.
දුම්රිය මාර්ගය අසල සිටි තරුණයා දුම්රිය පැමිණීමට පෙර දුම්රිය මාර්ගයට බෙල්ල තබා සියදිවි හානි කරගන්නා ආකාරය CCTV කැමරාවක සනිටුවන් වුනා.
ඒ අසල උපකාරක පන්ති පවත්වාගෙන යන ස්ථානයක ඇති CCTV කැමරාවකයි මෙම දර්ශණය සනිටුවහන් වී තිබුනේ.
මෙසේ මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්
Loading...
No comments: