Lanka Net Gossip

ප්‍රියංකා චෝප්‍රා හෝලිවුඩයේදී නිරුවත්වෙයි (වීඩියෝ)

Loading...

priyanka
ප්‍රියංකා චොප්රා බොලිවුඩයේ සරාගීතම නිළියන් අතර කැපීපෙනෙන චරිතයක්.
ඒ නිසාම ඇය නිරන්තරයෙන් බොලිවුඩය තුළ පුවත් මවන නිළියක් බවට පත්වෙලා තිබෙනවා.
ඇය පිළිබඳව මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වන්නේ ඇය රංගනයෙන් දායකත්වය දක්වන හොලිවුඩයේ Quantico රූපවාහිනි ටෙලිනාට්‍යය සඳහා ඇය නිරුවත් රංගනයක් ඉදිරිපත් කිරීම නිසාවෙනුයි.
මෙම ටෙලිනාට්‍ය හොලිවුඩයේ නිෂ්පාදනය වූවක් නිසා එහි සංස්කෘතිය වෙනස් බව බොහෝ දෙනා පිළිගන්නා කරුණක් වුවත් ඇගේ ඉන්දීය රසික රසිකාවියන් ඇය ගැන කණස්සල්ලෙන් පසුවන බවයි වාර්තා වෙන්නේ.
ඇගේ එම රංගනය ඇතුළත් වීඩියෝව පහතින්.
Loading...

No comments:

Powered by Blogger.