සෙල්ෆි නිසා එලොව ගිය ඩොල්ෆින් මත්සයා .. නැවත මෙවන් දේවල් නොවෙන්න මේ වීඩියෝව බලන්න..
        Loading...
    
    
වෙරළේ සිටි පිරිස විනෝදය අවසන් වූ පසුව එම අසරණ සත්ත්වයා ව යළි ජලයට පවා නොදමා මඩේ අත්හැර දමා ඇති බවත් එම පැටවා යළි වතුරට දැමීමට පවා කිසිවෙක් ඉදිරිපත් වී නැති බවත් විදෙස පුවත් සේවා වල දැක්වෙනවා.
දිය තුළදී තාපය ලබාදෙන ඩොල්ෆින් සතුන්ගේ ඉතා ඝණ සම ජලයෙන් මතුපිට වැඩි වේලාවක් යන්නට මත්තෙන් වේලීමකට ලක්වේ. එබැවින් වැඩි වේලාවක් ජලය නොමැතිව සිටියහොත් ඔවුන් විජලනයට පත්ව මියයයි.
මෙලෙස මියගොස් ඇති මෙම ඩොල්ෆින් පැටවා වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින ෆ්රැන්සිස්කානා නම් විශේෂයට අයත් වූ පැටවෙකි.
        Loading...
    
    
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments: