Lanka Net Gossip

බිඳුණු පෙම නිසා නොදන්නා පිරිමි සමඟ යහන්ගත වන තරුණියගේ සංවේදී කතාව

Loading...

cvr
වසර 6ක තම පෙම් සබඳතාව බිඳවැටුණු පසු ඇති වූ සිත් තැවුල සුවපත් කර ගැනීමට අමුතුම ආකාරයේ ක්‍රමවේදයක් අනුගමනය කළ කාන්තාවක් පිළිබඳ පුවතක් අසන්නට ලැබේ.
ලව්රා ජේන් විලියම්ස් නම් ඇය 30 හැවිරිදි තැනැත්තියකි.
ඇගේ වසර 6ක පෙම් සබඳතාව අවාසනාවන්ත ලෙස නිමාවන්නේ පෙම්වතා ඇගේම යෙහෙළිය සමග විවාහ ගිවිසගැනීමත් සමග යි.
දැඩි සිත් තැවුලට පත් ඇය හිත හදාගැනීමට නන්නාඳුනන පිරිමින් සමග ලිංගිකව එක් වීමට තීරණය කළා ය.
මේ ක්‍රියාදාමය “ලිංගික සුවපත් වීම” යනුවෙන් ඇය හඳුන්වා තිබුණි.
ලව්රා රටින් රටට සංචාරය කරමින් අහඹු ලෙස හමුවන විවිධාකාරයේ පුද්ගලයින් සමග ලිංගික සබඳතා පැවැත්වූ අතර විවිධ රටවල්වල දී තමා ලිංගිකව හැසිරුණු පුද්ගලයින් අතර එක් කාන්තාවක් ද සිටින බව ඇය සඳහන් කරයි.
ලොව වටා යමින් විවිධ පුද්ගලයින්ගෙන් ලබාගත් ලිංගික අත්දැකීම් එකතු කොට පොතක් ද රචනා කිරීමට ලව්රා කටයුතු කළා ය.
1 2 3 4 5 6 7 8 9 10
උපුටා ගැනීමකි
Loading...

No comments:

Powered by Blogger.