Lanka Net Gossip

කොස්ගොඩ වෙලංගොඩ පාලු ගෙයකින් අධි බලැති පී ෆෝ බෝම්බයක්

Loading...



කොස්ගොඩ වෙලංගොඩ පාලු ගෙයකින් අධි බලැති පුපුරන ද්‍රව්‍ය යෙදූ බෝම්බ ඇඳුමක් වැනි දෙයක් සොයා ගත් බව පොලිසිය කියයි.
කොටි සංවිධානය මෙවැනි උපකරණ වලින් මහා විනාශයක් කල බවත් මෙම උපකරණයෙන් ගෙයක් හෝ වාහනයක් මුලුමනින්ම විනාශ කල හැකි බවත් පොලිසි පවසයි.
හමුදාවෙන් පැනගිය සෙබලෙකු හෝ දකුණේ පාතාල සාමාජිකයෙකු මෙම උපකරණ එම පාලු නිවසේ තබන්නට ඇතැයි සැක කරන බව පොලිසිය කියයි.
Loading...

No comments:

Powered by Blogger.