ලිංගික සංසර්ගයටත් රොබෝලා ඇවිත් අබුද්දස්ස කාලේ රෝබෝලට ගිය කලක්
Loading...
තාක්ෂනය දියුණු වෙන කොට හැම මල ඉලව්වකට යන්ත්‍ර සුත්‍ර යොදාගන්නවා. දැන්
කාලයේ මිනිස්සු යන්ත්‍ර බවට පත්වෙලා කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඔන්න
දැන් ලිංගික කටයුතු සඳහාත් ඔන්න රොබෝලා යොදාගෙන කියල ආරංචියි.
සන්ඩර්ලෑන්ඩ් විශ්ව විද්‍යාලයේ ලිංගික මනෝවිද්‍යාව පිළිබඳ වෛද්‍ය හෙලන් ඩිස්ක්‍රොල් පවසන්නේ විද්‍යාඥයන් සඳහන් කරන විදියට වැඩි කල් නොගොස් ලිංගික සංසර්ගය සදහා රොබෝ යන්ත්‍ර ආදේශ වීමට නියමිත බවයි. ඒ වගේම ඉදිරි අවුරුදු කිහිපය තුල මෙම රොබෝලා සමග ලිංගික සංසර්ගයේ යෙදිය හැකි බව ඔහු පවසනවා.
ඇය පවසන අන්දමට ජීවමාන මිනිසුන් දෙදෙනෙක් අතර සිදුවන ලිංගික සංසර්ගය 2070 පමණ වන විට ආදිකල්පික අදහසක් ලෙස සමාජගත වෙන්න පුළුවන්ලු. ඒ නිසා මිනිසාට ඛෙහෙවින් සමාන රොබෝවරු නිපදවා එම රොබෝවන් අන්තර්ජාලය හරහා මිලදී ගැනීමට අවස්තාවක් බල දෙන බවයි වෛද්‍ය හෙලන් පවසන්නේ. දැනටමත් ලෝකයේ සෙක්ස් ටෝයිස් අතර ලිංගික කාර්යයන් සඳහා රොබෝවන් නිපදවා තියෙනවලු. ඇත්තම මේ ඉදිරියේදී එන්න නියමිත රොබෝලා තවදුරටත් සෙල්ලම් බඩුවක් නොවී මිනිස් සහකරුවෙකුගේ අඩුව සෑම අතින්ම සම්පුර්ණ කරන කෙනෙක් වෙනවලු.
ඔන්න අනාගත අපේ ළමයින්ට ආදරේ කරන්න ඉතින් රෝබෝලගේ පිහිට තමයි. රොබෝ පෙම්වතෙක් පෙම්වතියක් ලබා ගෙන ආදරය සෙනෙහස ආස්වාදය කෘතිමව ලබාගන්න ගිය දාට මිනිසාගේ අවසානයද එයම බව මට හැඟෙනවා. මොකද මම එහෙම කියන්නේ සජීවී යුවලක් ලිංගික සංසර්ගයේදී දරුවෙක් බිහි කරවන නමුදු රොබෝ සංසර්ගයේදී ලමයි වදන්න පුළුවන්ද යන ප්‍රශ්නය පැන නැගෙනවා. ඉතින් අනාගත පරපුරට නම් රෝබෝලගේම පිහිටයි.

No comments: