ලිංගික ගැටලු තිබෙනවනම් තමන් සම්බන්ධවෙන්න කියලා ‘‘ලිංගික ගැටලු ‘‘ නම් ගිණුමක් ඉරාජ්ගේ පේජ් එකේ කමෙන්ට් කරලා.
Loading...
පහුගිය දවස් වල ඔහු ගැන කතාවුනේ ඔහුගේ නවතම ගීත නිර්මාණය වුණ ‘ගිනියම් රැය‘ නිසා.
ඊට කලින් ඉරාජ් අතින් නිර්මාණය වුණ ‘සිල් බිඳගත්ත ගීතයද‘ කා අතරත් කතාබහට ලක්වුණේ එහි තිබූ සිප වැළඳගන්නා දර්ශණ නිසාවෙන්.
කොහොම වුණත් සිය නිර්මාණයන් හරහා ලිංගිකත්වය ගැනම කතා කරන ඉරාජ්ටත් ඔන්න ‘ ලිංගික ගැටලුවක් මතුවෙලා‘.
මේ ගැටලුව ඇත්තටම ඉරාජ්ට ඇතිවුණ එකක් නම් නෙමෙයි.
ලිංගික ගැටලු තිබෙනවනම් තමන් සම්බන්ධවෙන්න කියලා ‘‘ලිංගික ගැටලු ‘‘ නම් ගිණුමක් ඉරාජ්ගේ පේජ් එකේ කමෙන්ට් කරලා.
ඉරාජ් මේ සම්බන්ධයෙන් සිය පේජයේ අදහස් දක්වමින් මෙහෙම කියලා තිබුණා.
‘‘Please මගේ Facebook page එක spam කිරීමෙ න් වලකින්න. මෙ හෙ ම ගැටලු මගේ page එකේ ඉන්න අයට නෑ Block කරනවා ආ යිත් කරො ත් ‘‘
Loading...
No comments: