Lanka Net Gossip

මනුස්සයෙකුට ගහපු චිලී මාංචු එක්ක හිරේ ගිය හැටි

Loading...

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත අද පෙරවරුවේ පොලීසියට භාරවුණු ගායක චිලී ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළා.
ඔහු තමන්ගේ නම වෙනස් කරමින් චිලී තිලංක ලෙස පෙනී සිටියත් උප්පැන්න සහතිකයේ ඇත්තේ වෙළෙදගොඩ පතිරගේ නොහොත් තිලංක විදූෂ ලෙසයි අධිකරණ වාර්තාකරුවන් අපවෙත තොරතුරු වාර්තා කර සිටියේ.‍
මේ ඔහු අධිකරණයට රැගෙන යන අවස්ථාවේ ඡායාරූපයි.....
Loading...

No comments:

Powered by Blogger.