ලොරිය ප්‍රපාතයට පෙරලී තිදෙනෙක් මරුට හයකට බරපතලයි
Loading...
ලොරිය ප්‍රපාතයට පෙරලී තිදෙනෙක් මරුට හයකට බරපතලයි
ඊයේ (12) පස්වරු 6.00 ට පමණ මෙම අනතුර එම වතුයායේ කේලිසිමා ප්‍රදේශයේදි සිදුවි ඇති බවයි පොලිසිය පවසන්නේ.
නුවරඑළිය මාගස්තොට ප්‍රදේශයේ එළවළු ගොවිපළවල් වල සේවය කළ කමිකරුවන් පිරිසක් සේවය අවසන් විමෙන් පසු ඔහුන්ගේ නිවාස වලට ඇරලිම සදහා මෙම කුඩා ලොරි රථයෙන් ප්‍රවහානය කරන අතරතුරයි මෙම අනතුර සිදුවි ඇත්තේ. අධික වේගය හා ලොරි රථයේ රියදුරාගේ නොසලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවි ඇති බවයි අනතුර පිළිබද පරිකෂණ පවත්න නානුඔය පොලිසිය පවසන්නේ. අනතුරෙන් මියගිය දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරිකෂණය සදහා නුවරඑළිය මුලික රෝහලේ මෘත
Loading...
No comments: