Loading... ගායන ශිල්පී චිලි තිලංක පුද්ගලයෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. බත්තරමුල්ල පැලවත්තේ විජිතපුරයේ මාර්ගයේ ගිය ගැමියෙකුට පහර දී තුවාල කළැයි සැකපිට ගායකයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවද පොලිසිය කියයි. තුවාලකරුගේ දිවට මැහුම් හතරක් දමා ඇතැයි ද පොලීසිය පවසයි Loading...
No comments: