උකුලේ සිටි දරුවන් දෙදෙනාට පිහියෙන් ඇන තමන්ගේ බඩත් කපාගත් මාර මවක්
Loading...
සිය තුරුලේ නිදා සිටි මාස 03 ක් වයසැති පුතුට
සහ වයස අවුරුදු දෙකහමාරක් වන දියණියට පිහියෙන් ඇන, මවක් තම උදරයට ද
පිහියෙන් ඇන ගෙන තිබේ.
මඩොල්සිම, ඌවකැලේවත්තේ පදිංචි 30 හැවිරිදි මවක් දරුවන් දෙදෙනා සමග නිවසේ තුවාල ලබා සිටියදී අසල්වැසියන් දැක පොලිසිය දැනුවත් කිරීමෙන් පසු රෝහල් ගත කෙරිණ.
රෝහල් රෝහල් ආරංචි මාර්ග පැවසුවේ බදුල්ල මහ රෝහලේ දැනට ප්‍රතිකාර ලබන දරුවන් දෙදෙනාගේ සහ සැකකාරියගේ උදර ප්‍රදේශයේ කැපුම් තුවාල ඇතත් තත්ත්වය බරපතල නොවන බවයි.
අදාළ මව යම් මානසික පීඩාවකින් පෙලෙන්නේදැයි යන සැක සහිත බැවින් ඒ පිළිබඳ බදුල්ල මහරෝහලේ මානසික රෝග ඒකකයේදී පරික්ෂණයක් සිදු කිරීමටද නියමිතයි.
මැයගේ සැමියා කොළඹ පුද්ගලික ආයතනයක රැකියාව කරන අයෙකු බව ද සදහන්.

No comments: