Lanka Net Gossip

ප්‍රංශ ළඳුන් තනපට ගලවයි…… හේතුව ඇහුවොත් ඔබත් මෙයම කරයි. බලන්නකො ඇයි මෙයලා මෙහෙම කරේ කියලා

Loading...

බටහිර රටවල කාන්තා පියයුරු පිළිකා රෝගයට ගොදුරු වන සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා.
මේ හේතුවෙන් පිළිකා රෝගය මැඩපැවැත්වීම සඳහා බලධාරීන්ට අවධාරණය කිරීම පිණිස ප්‍රංශයේ “පින්ක් බ්‍රා බසාර්” නම් වු සංවිධානයක් විසින් විරෝධතාවයක් දියත් කර තිබුණි.
ඒ සුප්‍රකට ප්‍රංශ  අයිෆල් කුළුණ අසළයි‍.
මේම විරෝධතාවය සම්ප්‍රදායික විරෝධතාවලින් බැහැරව සිදු වු විරෝධයකි.
එනම් ප්‍රංශයේ අයිෆල් කුළුණ අසළට පැමිණි කාන්තාවන් තමන් ඇඳ සිටි තනප‍ට ගලවා අහසට විසිකර තම විරෝධය දක්වන ලදී‍.
මේ අවස්ථාව දැක බලා ගැනීමට ප්‍රංශයේ අදාළ ස්ථානය අවට පිරිස් විශාල වශයෙන් එක් විය.




Loading...

No comments:

Powered by Blogger.