Kin Wild & Young Eye on Nature ඡායාරූප හා චිත්‍ර ප්‍රදර්ශනය 14 සිට
Loading...
ඒ අනුව, මෙම ප්‍රදර්ශනය මේ මස 14,15,16 යන තෙදින පුරා කොළඹ 07, ඩී.ඒ.පෙරේරා ගැලරියේදී උදෑසන 10.00 සිට සවස 6.00 දක්වා පැවැත්වීමට නියමිතය.
මෙය අදාළ වනජීවීන්ගේ ස්වභාවය නිවැරදිව නිරූපණය කර ඇති සිතුවම් පමණක් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන බවත්, කිසිදු ගෙවීමකින් තොරව නොමිලයේ මෙම ප්‍රදර්ශනය නරඹා දැනුම වර්ධනය කර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය ස්වභාදහමට හිතැති සැමගෙන් ඉල්ලා සිටියි.
නිදර්ශනී වික්‍රමසිංහ
Loading...
No comments: